( xp ) windows 7 කර ගන්න හැටි...Make Windows XP look like Windows 7 Theme, Icons, Aero Shake/Snap,Cursors, Sounds and more...
Xp දැකල දැකලම එපා වෙලාද?.. Windows 7 වලට ආසයිද?..එහෙනමි ඔන්න අද දෙනවා නියම ගැජටි එකක්..මෙක දාගන බලන්න නියමම 7 තමයි.මෙක නිකමිම Theme එකක් විතරක් නෙමෙයි.මෙක දාගත්තම Aero shake ,cursors ,snap, Sounds පවා වෙනස් කර ගන්න පුලුවන් වෙනවා..මාර ගැජටි එකක්.
ඒක ඔයාලගෙ Xp වලට දාපුවාම තියන හැටි පහත Photos වලින් බලා ගන්න පුලුවන්. |
|
HTML Comment Box is loading comments...