මේක තමා වැදගත්ම දේ අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ payza account එකටයි.මුලින්ම මේ සදහා ඔයාලා
payza
හෝ paypal ගිණුමක් සාදා ගතයුතු වෙනවා.ඔයාල හොයන මුදල් බැර කරන්නෙ ඒ ගිණුමට.මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහා විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න ඔයාලට පුලුවන්.මේක විශ්වාස වන්ත
account එකක්. හරි දැන් මං කියල දෙන්නම් කොහොමද
account එකක් හදන්නේ කියල.
මුලින්ම පහළ තියෙන banner එක click කරන්න.
පසුව ලැබෙන Window තුල ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන්න.
Select Your Country-Sri Lanka Select Your Account Type-Personal Start මතක ඇතිව ඔයාලගේ සත්‍ය තොරතුරුම ඇතුළත් කරන්න.ඇයි දන්නවද? ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නමට සහ ලිපිනයට.ඉන්පසු payza ගිණුම සදහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන ඔබගේ e-mail ලිපිනය ඇතුළත් කරන්න.ඉන්පසු රහස්‍ය පදය ඇතුළත් කරන්න.පසුව Transaction PIN code සදහා ඔබට මතක හිටින ඉලක්කම් 4ක් හෝ 8ට අඩු ප්‍රමාණයක් ලබාදෙන්න.ඉන්පසුව ඔබගේ ගිණුම validate කරගත යුතු වේ. එ සදහා සදහන් කල e-mail ලිපිනය වෙත ගොස් එහි payza වෙතින් පැමිණි e-mail එකේ validation link එක clik කරන්න........ දැන් වැඩ ටික ඉවරයි.. තව අපහැදිලි තැන් තියනවනමි පහත video වත් බලන්න...
|
|